GalaxyMax.lk (Pvt) LtdCareers
‹ All openings

Sales & Customer Service Assistant

🏢 SALES 📍 Galaxy Max 👥 1 opening ⏳ Apply by 20 Oct 2026

About the job

Sales & Customer Service Assistant
🏢 GalaxyMax.lk (Pvt) Ltd
📍 Dikwella, Matara
පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කළ හැකි, වගකීමෙන් වැඩ කරන සහ ඉගෙන ගැනීමට කැමති පුද්ගලයෙකු අපගේ කණ්ඩායමට එක් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
💼 රැකියා වගකීම්
• පාරිභෝගිකයන් සඳහා Invoices / බිල්පත් නිවැරදිව සකස් කිරීම
• සාප්පුවට පැමිණෙන පාරිභෝගිකයන් පිළිගෙන අවශ්‍ය සහාය ලබාදීම
• පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම
• WhatsApp හරහා පාරිභෝගික විමසීම් සහ ඇණවුම් හැසිරවීම
• WhatsApp සහ Online Orders නිවැරදිව ලබාගෙන සැකසීම
• ඇණවුම් සකස් කිරීම සඳහා කණ්ඩායම සමඟ සම්බන්ධීකරණය කිරීම
• පාරිභෝගිකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම
• දෛනික Sales සහ Customer Service කටයුතු සඳහා සහාය වීම
🎓 සුදුසුකම් හා අවශ්‍යතා
• G.C.E. O/L හෝ ඊට ඉහළ සුදුසුකම්
• සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් හොඳ සන්නිවේදන හැකියාවක්
• දෙමළ භාෂා දැනුම අමතර සුදුසුකමක් වේ
• මූලික පරිගණක දැනුම තිබීම
• Billing / Invoice System භාවිතා කිරීමට හැකියාව හෝ ඉගෙන ගැනීමට කැමැත්ත
• WhatsApp සහ Online Communication පිළිබඳ හොඳ දැනුමක්
• පාරිභෝගිකයන් සමඟ සුහදව හා වෘත්තීයමය ලෙස කටයුතු කළ හැකි වීම
• ඇණවුම් සහ පාරිභෝගික තොරතුරු සම්බන්ධයෙන් නිවැරදිව හා වගකීමෙන් කටයුතු කිරීම
• හොඳ සංවිධාන හැකියාවක් සහ අවධානයෙන් වැඩ කිරීමේ හැකියාව
• Sales, Customer Service, Cashier හෝ Invoicing පිළිබඳ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක්
• පළපුරුද්ද නොමැති අයද අයදුම් කළ හැකියි
• වෙලාවට පැමිණීම, වගකීමෙන් වැඩ කිරීම සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
👤 අපි සොයන්නේ
පාරිභෝගිකයන් සමඟ හොඳින් සන්නිවේදනය කළ හැකි, WhatsApp ඇණවුම් නිවැරදිව හැසිරවිය හැකි, Invoices සකස් කළ හැකි සහ පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාදීමට කැමති පුද්ගලයෙකි

Requirements

• G.C.E. O/L හෝ ඊට ඉහළ සුදුසුකම්
• සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් හොඳ සන්නිවේදන හැකියාවක්
• දෙමළ භාෂා දැනුම අමතර සුදුසුකමක් වේ
• මූලික පරිගණක දැනුම තිබීම
• Billing / Invoice System භාවිතා කිරීමට හැකියාව හෝ ඉගෙන ගැනීමට කැමැත්ත
• WhatsApp සහ Online Communication පිළිබඳ හොඳ දැනුමක්
• පාරිභෝගිකයන් සමඟ සුහදව හා වෘත්තීයමය ලෙස කටයුතු කළ හැකි වීම
• ඇණවුම් සහ පාරිභෝගික තොරතුරු සම්බන්ධයෙන් නිවැරදිව හා වගකීමෙන් කටයුතු කිරීම
• හොඳ සංවිධාන හැකියාවක් සහ අවධානයෙන් වැඩ කිරීමේ හැකියාව
• Sales, Customer Service, Cashier හෝ Invoicing පිළිබඳ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක්
• පළපුරුද්ද නොමැති අයද අයදුම් කළ හැකියි
• වෙලාවට පැමිණීම, වගකීමෙන් වැඩ කිරීම සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව

Apply for this job